ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම - British Power in Sri Lanka



ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම - British Power in Sri Lanka


බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම

ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පෙරදිග ඉන්දියා වෙළද සමාගම සමාගම පිහිටුවීම.

 පළමුමුවන එලිසබත් රැජින විසින් එක්දහස් හයසිය වර්ෂයේ දෙසැම්බර් මස රාජකීය බලපත්‍රයක් ප්‍රදානය කිරීම.

පළමු වන නැව් කණ්ඩායම සුමාත්‍රා දූපත් ප්‍රදේශයට ගොස්  වෙළඳ කටයුතු ආරම්භ කිරීම.

විලියම් හෝකින් යටතේ  තවත් කණ්ඩායමක් ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යා වූ ජහන්ගීර් සමග වෙළෙඳ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම.

ලන්දේසීන් විසින් 1623 ඇම්බොයිනා දූපතේ පිහිටි ඉංග්‍රීසි බලකොටුවකට  පහර දීම.

Comments